තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා ශක්ති නායකයින් සඳහා පත්වීම් ලබාදීමේ උත්සවය 31.12.2025 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා ශක්ති නායකයින් සඳහා පත්වීම් ලබාදීමේ උත්සවය 31.12.2025 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
මෙම උත්සවය තඹලගමුව  ප්‍රාදේශීය ලේකම්  ජේ. ශ්‍රීපති මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර මහතා සහභාගී වී පත්වීම් ලබාදීම සිදු කළේය.
මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරියවරුන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු බොහෝ දෙනා සහභාගී වූහ.
 
தம்பலகாமம் பிரதேச செயலக பிரிவில் பிரஜா சக்தி தலைவர்களுக்கான நியமனங்கள் வழங்கும் நிகழ்வு 31.12.2025 பிரதேச செயலக மண்டபத்தில் இடம் பெற்றது.
தம்பலகாமம் பிரதேச செயலாளர் திருமதி ஜெ.ஸ்ரீபதி தலைமையில் இடம் பெற்ற குறித்த நிகழ்வில் பிரதியமைச்சர் அருண் கேமசந்திரா கலந்து கொண்டு வழங்கி வைத்தார்.
இதில் உதவி பிரதேச செயலாளர், பொருளாதார அபிவிருத்தி உத்தியோகத்தர்கள், கிராம சேவகர்கள், சமுர்த்தி அபிவிருத்தி உத்தியோகத்தர்கள் என பலரும் கலந்து கொண்டனர்
 
WhatsApp Image 2026-01-01 at 11.32.57 AM.jpegWhatsApp Image 2026-01-01 at 11.32.57 AM (1).jpegWhatsApp Image 2025-12-31 at 1.41.59 PM.jpegWhatsApp Image 2025-12-31 at 1.42.03 PM.jpegWhatsApp Image 2025-12-31 at 1.22.54 PM.jpegWhatsApp Image 2026-01-01 at 11.32.56 AM.jpeg

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top