තඹලගමුව ප්‍රාදේශීය විගණන හා කළමණාකරන රැස්වීම 2022.10.05 දින පෙ.ව. 9.30 ට, එහි සභාපති තඹලගමුව ප්‍රාදේශීය ලේකම් ජේ. ශ්‍රීපති මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.ඒ සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන අභ්‍යන්තර විඝණන නිලධාරිතුමා, ත්‍රිකුණාමලය විගණකාධිපති උප කාර්යාලයේ විගණන අධිකාරි තුමාගේ සහ කාර්‍යාල මාණ්ඩලික නිලධාරීන්,අංශ ප්‍රධානීන් ඇතුළු සියලුම ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.
இதில் திருகோணமலை மாவட்ட செயலக பிரதம உள்ளக கணக்காய்வாளர், பிரதி கணக்காய்வாளர் மற்றும் அலுவலக ஊழியர்கள் உட்பட வெளிக்கள உத்தியோகத்தர்கள்
கிளை தலைவர்கள் என பலர் கலந்து கொண்டனர்.






















